පරිගණක ජාලයක් කිවු සැනින් අපගේ මතකයට නැගෙන්නේ පරිගණක දෙකකින් සමන්විත සරල ජාලයකි.මෙවැනි ජාලයකින් අපට ලබා ගත හැකි ප්‍රෙයාජන කිහිපයක් සදහන් කරන්නම්, පරිගණක දෙක ඔස්සේ දත්ත හුවාරු කර ගැනීමට සහ ප්‍රින්ටර්,ස්කැනර් වැනි අමතර උපකරණ පොදුවේ භාවිතා කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සලසා ගන්න පුළුවන්.ඇත්තම කියනවනම් පරිගණක දෙකක් ජාල ගත කරන්න තියෙන ලාභම සහ පහසුම ක්‍රමය මේක කියලා කිවුවොත් නිවැරදි.
හරි ,කතාව පැත්තකින් තියලා දැන් වැඩේට බහිමුද...?????
අපි දැන් බලමු මේ වැඩේට අපිට ඕන කරන්නේ මොනවද කියලා...
මෙන්න මේ ටික තමා.
අනිවාර්යෙන්ම පිරිගණක 2 ක් ඕනෙමයි (නෙට්වර්ක් කාඩ් තියෙන)
නෙට්වර් කේබල් එකක් - Crossover cable (standard color එක නම් කහපාට හොදේ)
හරි , අපි දැන් බලමු නෙට්වර්ක් එක හදන්නේ කොහොමද කියලා.පහත පියවරවල් අනුගමනය කරන්න.
1. Main computer එකේ Network connections වලට යන්න ඕනේ.WIN key + R කී එක ප්‍රෙස් කරලා Run එකට ගිහින් මෙන්න මේක ටයිප් කරන්න."ncpa.cpl" (උඩු කොමා නැතිව හොදේ :p)
දැන් එයි පහත පිංතූරේ තියෙන විදිහට
2. හරි දැන් ඔයාගේ Local area connection කියන එක උඩ මවුස් එකේ Right Button එක click කරන්න.එතකොට මෙන්න මෙහෙම...(:P)
3.දැන් Internet Protocols (TCP/IP) click කරන්න.ඊට පස්සේ Properties තෝරන්න.
4. Now select "Use the following IP address", and input the following: මේ විදිහට ඔය ටික කරන්න.
IP address: 192.168.2.1
Subnet Mask : 255.255.255.0
Default Gateway : 192.168.2.2
5. Now click on "Use the following DNS server Addresses", and input the following beside "Preferred DNS Server"
Preferred DNS Server: 192.168.2.2See image below for how it should look.
Click "OK" and then "OK" again to complete the process
පහත පිංතූරේ තියෙන විදිහට තියෙන්න ඕනේ.
6. දැන් අනිත් කම්පියුටර් එකේ පහත විදිහට නෙට්වර්ක් සෙටිංන්ස් හදන්න.
WIN key + R කී එක ප්‍රෙස් කරලා Run එකට ගිහින් මෙන්න මේක ටයිප් කරන්න."ncpa.cpl" (උඩු කොමා නැතිව හොදේ :p)
7. හරි දැන් ඔයාගේ Local area connection කියන එක උඩ මවුස් එකේ Right Button එක click කරන්න.එතකොට මෙන්න මෙහෙම...(:P)
8. දැන් Internet Protocols (TCP/IP) click කරන්න.ඊට පස්සේ Properties තෝරන්න.
9. දැන් පහත විදිහට විස්තර ටික ඇතුල් කරන්නකෝ..
Now select "Use the following IP address", and input the following:
IP address: 192.168.2.2Now click on "Use the following DNS server Addresses", and input the following beside "Preferred DNS Server"
Subnet Mask : 255.255.255.0
Default Gateway : 192.168.2.1
Preferred DNS Server: 192.168.2.1
Click "OK" and then "OK" again to complete the process
වැඩේ සරි. එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කමක් නෑ.
නැවත හමුවෙමු..
Goodbye..!!!













maru a ela ela
ReplyDeletemaru thawa post idhiripath karanna..
ReplyDelete